Samtas Homes Welcome You

 
  • සැලැස්ම අනුව අත්තිවාරම දැමීම.
  • අත්තිවාරම මත 4'' ටයිබීමය දැමීම.
  • බ්ලොක් ගලින් බිත්ති නිම කිරිම.
  • දොර,ජනෙල්,උලුවහු කොන්ක්‍රීට් වලින් නිම කිරීම.
  • දොර,ජනෙල් පියන් - මහොගනී ලී .
  • සරනේරු සහ සොඉබ පිත්තල.
  • වහලය.
    යට ලී,බාල්ක,පරාල - කෙම්පස්.
    රීප්ප - අට්ටෝනියා.
    වඩිම්බු - ගිනිසපු.
    වැහිපීලි - පී.වී.සී(PVC)
    සෙවිලි කිරීම - රඉනො ෂීට්.
  • වයරින් කිරීම.
    වයර් - කැලණි හෝ ඒ.සී.එල්. (ACL)
  • ජල නල එලීම - එස්.ලෝන්. (ZLON)
  • පොලොව කොන්ක්‍රීට් කිරීම.
  • නාන කාමර කට්ටලය ඩිලක්ස්.
  • පෑන්ට්‍රි කබඩ් - මහොගනී.
  • වතුර ටැන්කිය ආර්පිකො.
  •  
  • සැලැස්ම අනුව අත්තිවාරම දැමීම.
  • අත්තිවාරම මත 4'' ටයිබීමය දැමීම.
  • ලොකු ගලින් බිත්ති නිම කිරිම.
  • දොර ජනෙල් උලුවහු කෙම්පස් යොදා සවි කිරීම.
  • දොර,ජනෙල් පියන් - මහොගනී ලී .
  • සරනේරු සහ සොඉබ පිත්තල.
  • පොලිෂ් වහලය ගැසීම. රඉනො ෂීට්.
    යට ලී,බාල්ක,පරාල කෙම්පස්.
    රීප්ප ඇට්ටොනියා.
    සිවිලිම ෂීට්.(මක්ෆොඉල් යොදා)
    වඩිම්බු ගැසීම ගිනිසපු.
    වැහි පීලි පී.වී.සී. (PVC)
  • වයරින් කිරීම.
    වයර් - කැලණි හෝ ඒ.සී.එල්. (ACL)
  • ජල නල එලීම - එස්.ලෝන්. (ZLON)
  • ටයිල් කිරීම.(ලන්කා ටයිල්)
  • නාන කාමර කට්ටලය ඩිලක්ස්.
  • පෑන්ට්‍රි කබඩ් - මහොගනී.
  • වතුර ටැන්කිය ආර්පිකො.
  •      
     
  • සැලැස්ම අනුව අත්තිවාරම දැමීම.
  • අත්තිවාරම මත 9'' ටයිබීමය දැමීම.
  • ඉන්ජිනෙරු ගලින් බිත්ති නිම කිරිම.
  • දොර ජනෙල් උලුවහු කොස් ලී / මහොගනී ලී වලින් සාදා සවී කිරීම
  • දොර,ජනෙල් පියන් - මහොගනී ලී .
  • සරනේරු සහ සොඉබ පිත්තල.
  • පොලිෂ් වහලය ගැසීම. වහලය රඉනො ෂීට්.
    යට ලී,බාල්ක,පරාල කෙම්පස්.
    රීප්ප ඇට්ටොනියා.
    සිවිලිම ෂීට්.(මක්ෆොඉල් යොදා)
    වඩිම්බු ගැසීම ගිනිසපු.
    වැහි පීලි පී.වී.සී. (PVC), අමානෝ
  • වයරින් කිරීම.
    වයර් - කැලණි හෝ ඒ.සී.එල්. (ACL)
  • ජල නල එලීම - එස්.ලෝන්. (ZLON)
  • ස්විච් ප්ලග් ඔරෙන්ජ්. (orange)
  • කියුබිකල් සවි කිරීම යුරොස්ටැන්ඩ්.
  • ටයිල් කිරීම.(ලන්කා ටයිල්)
  • නාන කාමර කට්ටලය රොසෙල්.
  • පෑන්ට්‍රි කබඩ් - මහොගනී.
  • වතුර ටැන්කිය ආර්පිකො.
  •  
  • සැලැස්ම අනුව අත්තිවාරම දැමීම.
  • අත්තිවාරම මත 9'' ටයිබීමය දැමීම.
  • ඉන්ජිනෙරු ගලින් බිත්ති නිම කිරිම. ( වතුර ටැන්කිය ද ඈතුලුව )
  • දොර ජනෙල් උලුවහු කොස් ලී වලින් සාදා සවී කිරීම
  • දොර,ජනෙල් පියන් - මහොගනී ලී /කොස් ලී .
  • පොලිෂ් වහලය ගැසීම. වහලය රඉනො ෂීට්.
    යට ලී,බාල්ක,පරාල කෙම්පස්.
    රීප්ප ඇට්ටොනියා.
    සිවිලිම ලූනුමිදෙල්ල ලෑලි.
    වඩිම්බු ගැසීම ගිනිසපු.
    වැහි පීලි පී.වී.සී. (PVC), අමානෝ
  • වයරින් කිරීම.
    වයර් - කැලණි හෝ ඒ.සී.එල්. (ACL)
  • ස්විච් ප්ලග් ඔරෙන්ජ්. (orange)
  • ජල නල එලීම - එස්.ලෝන්. (ZLON)
  • ටයිල් කිරීම.(ලන්කා ටයිල්)
  • නාන කාමර කට්ටලය රොසෙල් / ඈමරිකන් ස්ටන්ඩඩ්
  • පෑන්ට්‍රි කබඩ් - මහොගනී.
  • වතුර ටැන්කිය ආර්පිකො.
  •