සැලැස්ම අනුව අත්තිවාරම දැමීම.
අත්තිවාරම මත 4'' ටයිබීමය දැමීම.
බ්ලොක් ගලින් බිත්ති නිම කිරිම.
දොර,ජනෙල්,උලුවහු කොන්ක්‍රීට් වලින් නිම කිරීම.
දොර,ජනෙල් පියන් - මහොගනී ලී .
සරනේරු සහ සොඉබ පිත්තල.
වහලය.
යට ලී,බාල්ක,පරාල - කෙම්පස්.
රීප්ප - අට්ටෝනියා.
වඩිම්බු - ගිනිසපු.
වැහිපීලි - පී.වී.සී(PVC)
සෙවිලි කිරීම - රඉනො ෂීට්.
වයරින් කිරීම. වයර් - කැලණි හෝ ඒ.සී.එල්. (ACL)
ජල නල එලීම - එස්.ලෝන්. (ZLON)
පොලොව කොන්ක්‍රීට් කිරීම.
නාන කාමර කට්ටලය ඩිලක්ස්.
පෑන්ට්‍රි කබඩ් - මහොගනී.
වතුර ටැන්කිය ආර්පිකො.
|
|
සැලැස්ම අනුව අත්තිවාරම දැමීම.
අත්තිවාරම මත 4'' ටයිබීමය දැමීම.
ලොකු ගලින් බිත්ති නිම කිරිම.
දොර ජනෙල් උලුවහු කෙම්පස් යොදා සවි කිරීම.
දොර,ජනෙල් පියන් - මහොගනී ලී .
සරනේරු සහ සොඉබ පිත්තල.
පොලිෂ් වහලය ගැසීම.
රඉනො ෂීට්.
යට ලී,බාල්ක,පරාල කෙම්පස්.
රීප්ප ඇට්ටොනියා.
සිවිලිම ෂීට්.(මක්ෆොඉල් යොදා)
වඩිම්බු ගැසීම ගිනිසපු.
වැහි පීලි පී.වී.සී. (PVC)
වයරින් කිරීම. වයර් - කැලණි හෝ ඒ.සී.එල්. (ACL)
ජල නල එලීම - එස්.ලෝන්. (ZLON)
ටයිල් කිරීම.(ලන්කා ටයිල්)
නාන කාමර කට්ටලය ඩිලක්ස්.
පෑන්ට්‍රි කබඩ් - මහොගනී.
වතුර ටැන්කිය ආර්පිකො. |
සැලැස්ම අනුව අත්තිවාරම දැමීම.
අත්තිවාරම මත 9'' ටයිබීමය දැමීම.
ඉන්ජිනෙරු ගලින් බිත්ති නිම කිරිම.
දොර ජනෙල් උලුවහු කොස් ලී / මහොගනී ලී වලින් සාදා සවී කිරීම
දොර,ජනෙල් පියන් - මහොගනී ලී .
සරනේරු සහ සොඉබ පිත්තල.
පොලිෂ් වහලය ගැසීම.
වහලය රඉනො ෂීට්.
යට ලී,බාල්ක,පරාල කෙම්පස්.
රීප්ප ඇට්ටොනියා.
සිවිලිම ෂීට්.(මක්ෆොඉල් යොදා)
වඩිම්බු ගැසීම ගිනිසපු.
වැහි පීලි පී.වී.සී. (PVC), අමානෝ
වයරින් කිරීම. වයර් - කැලණි හෝ ඒ.සී.එල්. (ACL)
ජල නල එලීම - එස්.ලෝන්. (ZLON)
ස්විච් ප්ලග් ඔරෙන්ජ්. (orange)
කියුබිකල් සවි කිරීම යුරොස්ටැන්ඩ්.
ටයිල් කිරීම.(ලන්කා ටයිල්)
නාන කාමර කට්ටලය රොසෙල්.
පෑන්ට්‍රි කබඩ් - මහොගනී.
වතුර ටැන්කිය ආර්පිකො.
|
|
සැලැස්ම අනුව අත්තිවාරම දැමීම.
අත්තිවාරම මත 9'' ටයිබීමය දැමීම.
ඉන්ජිනෙරු ගලින් බිත්ති නිම කිරිම. ( වතුර ටැන්කිය ද ඈතුලුව )
දොර ජනෙල් උලුවහු කොස් ලී වලින් සාදා සවී කිරීම
දොර,ජනෙල් පියන් - මහොගනී ලී /කොස් ලී .
පොලිෂ් වහලය ගැසීම.
වහලය රඉනො ෂීට්.
යට ලී,බාල්ක,පරාල කෙම්පස්.
රීප්ප ඇට්ටොනියා.
සිවිලිම ලූනුමිදෙල්ල ලෑලි.
වඩිම්බු ගැසීම ගිනිසපු.
වැහි පීලි පී.වී.සී. (PVC), අමානෝ
වයරින් කිරීම. වයර් - කැලණි හෝ ඒ.සී.එල්. (ACL)
ස්විච් ප්ලග් ඔරෙන්ජ්. (orange)
ජල නල එලීම - එස්.ලෝන්. (ZLON)
ටයිල් කිරීම.(ලන්කා ටයිල්)
නාන කාමර කට්ටලය රොසෙල් / ඈමරිකන් ස්ටන්ඩඩ්
පෑන්ට්‍රි කබඩ් - මහොගනී.
වතුර ටැන්කිය ආර්පිකො.
|